Psalms 81:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගී ගයා කිකිණි රබන් ගසන්න; මිහිරි වීණාව සහ කුඩා වීණාව වයන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ගීතිකා පටන්ගෙන, රබානත් මිහිරි වීණාව සහ කුඩා වීණාවත් ගෙනෙව්.
Sinhala SNRV (New Revised Version 2018)
ගී ගයා කිකිණි රබන් ගසන්න; මිහිරි වීණාව සහ කුඩා වීණාව වයන්න.