Psalms 81:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අමාවක දවසේ දී ද පසළොස්වක දවසේ දී ද අපේ මහා මංගල දවසේ දී ද හොරණෑව පිඹින්න.
Sinhala Bile - Revised Old Version (SROV)
අමාවක දවසේදීද පුරා හඳ දවසේදීද අපේ මහා මංගල්‍ය දවසේදීද හොරණෑව පිඹිව්.
Sinhala SNRV (New Revised Version 2018)
අමාවක දවසේ දී ද පසළොස්වක දවසේ දී ද අපේ මහා මංගල දවසේ දී ද හොරණෑව පිඹින්න.