Psalms 82:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දුබලුන් හා දිළිඳුන් මුදාලන්න; දුදනන්ගේ ග්‍රහණයෙන් ඔවුන් බේරාගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
දුප්පතා හා දිළිඳා මුදාහරිව්. දුෂ්ටයාගේ අතින් ඔවුන් නිදහස් කරව්.
Sinhala SNRV (New Revised Version 2018)
දුබලුන් හා දිළිඳුන් මුදාලන්න; දුදනන්ගේ ග්‍රහණයෙන් ඔවුන් බේරාගන්න.