Psalms 83:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ආසාප්ගේ ගීතයකි. මාගේ දෙවිඳුනි, නිහඬ ව නොසිටිනු මැනව. දෙවිඳුනි, නිසංසල ව නොසිටිනු මැනව. පිළිතුරු නො දී නොසිටිනු මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
ආසාප්ගේ කාව්‍ය ගීතයකි. දෙවියන්වහන්ස, නිශ්ශබ්දනූව මැනව; දෙවියන්වහන්ස, කථා නොකර නොසිටිය මැනව, නිශ්චලනූව මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ දෙවිඳුනි, නිහඬ ව නොසිටිනු මැනව. දෙවිඳුනි, නිසංසල ව නොසිටිනු මැනව. පිළිතුරු නො දී නොසිටිනු මැනව.