Psalms 83:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගින්න වනාන්තරය දවන සේ ද ගිනිදැල්ල කඳුකරය දවන සේ ද
Sinhala Bile - Revised Old Version (SROV)
වනය පුලුස්සන ගිනි යම්සේද, කඳු දල්වන ගිනිදැල යම්සේද,
Sinhala SNRV (New Revised Version 2018)
ගින්න වනාන්තරය දවන සේ ද ගිනිදැල්ල කඳුකරය දවන සේ ද