Psalms 83:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු සදහට ම පරාජය වී භීතියෙන් පෙළෙත් වා! අපකීර්තියෙන් ඔව්හු වැනසී යත් වා!
Sinhala Bile - Revised Old Version (SROV)
යෙහෝවා නම්වූ ඔබ පමණක් මුළු පොළොවට මහෝත්තමයාණන් බව ඔවුන් දැනගන්නා පිණිස,
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු සදහට ම පරාජය වී භීතියෙන් පෙළෙත් වා! අපකීර්තියෙන් ඔව්හු වැනසී යත් වා!