Psalms 83:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අසිරියාව ද ඔවුන් සමඟ අත්වැල් බැඳගත්තේ ය. එය ලොත්ගේ පරපුරට අයත් බලවත් මිතුරා වී ඇත්තේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අෂූර් ද ඔවුන්ට එකතුවූවෝය; ඔව්හු ලොත්ගේ පුත්‍රයන්ට උපකාර කළෝය.
Sinhala SNRV (New Revised Version 2018)
අසිරියාව ද ඔවුන් සමඟ අත්වැල් බැඳගත්තේ ය. එය ලොත්ගේ පරපුරට අයත් බලවත් මිතුරා වී ඇත්තේ ය.