Psalms 84:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සව් බලැති දෙවිඳුනි, ඔබේ වාසභවනය කොතරම් මනහර ද?
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි; ගීත්තීත් යන තූර්යය ඇතුව ගායනාකිරීමටයි. කෝරාගේ පුත්‍රයන්ගේ ගීතයකි. සේනාවල ස්වාමීන්වහන්ස, ඔබගේ මණ්ඩප කොපමණ පියකරුද!
Sinhala SNRV (New Revised Version 2018)
සව් බලැති දෙවිඳුනි, ඔබේ වාසභවනය කොතරම් මනහර ද?