Psalms 85:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කෝරාගේ පුත්‍රයන්ගේ ගීතයකි. සමිඳුනි, ඔබ දේශයට කරුණා කළ සේක; ජාකොබ්ගේ සම්පත ආපසු දුන් සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි. කෝරාගේ පුත්‍රයන්ගේ ගීතයකි. ස්වාමිනි, ඔබගේ දේශයට ඔබ කරුණාකළසේක. යාකොබ් වහල්කමින් මුදා ගෙනාසේක.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්ස, ඔබ දේශයට කරුණා කළ සේක; ජාකොබ්ගේ සම්පත ආපසු දුන් සේක.