Psalms 85:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තිර පෙම සහ විශ්වාසවන්තකම හමු වන්නේ ය. දැහැමි බව සහ සාමය වැළඳ ගන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කරුණාවත් සැබෑකමත් සම්මුඛවූය; ධර්මිෂ්ඨකමත් සමාදානයත් ඔවුනොවුන් සිපගත්තුය.
Sinhala SNRV (New Revised Version 2018)
තිර පෙම සහ විශ්වාසවන්තකම හමු වන්නේ ය. දැහැමි බව සහ සාමය වැළඳ ගන්නේ ය.