Psalms 85:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
විශ්වාසවන්තකම මිහි තලයෙන් ඉහළට නඟින්නේ ය. දැහැමි බව සගලොවින් පහළට බසින්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සැබෑකම පොළොවෙන් හටගනී; ධර්මිෂ්ඨකමද ස්වර්ගයේ සිට බැලුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
විශ්වාසවන්තකම මිහි තලයෙන් ඉහළට නඟින්නේ ය. දැහැමි බව සගලොවින් පහළට බසින්නේ ය.