Psalms 85:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දැහැමි බව එතුමන්ට පෙරටු ව යන්නේ ය. එතුමන්ගේ පා සළකුණු මාර්ගයක් වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ධර්මිෂ්ඨකම උන්වහන්සේට පෙරටුව යමින් උන්වහන්සේගේ පා සලකුණු මාර්ගයක් වන්ට සලස්වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
දැහැමි බව එතුමාණන්ට පෙරටු ව යන්නේ ය. එතුමාණන්ගේ පා සළකුණු මාර්ගයක් වන්නේ ය.