Psalms 86:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
විපත් කාලයේ දී මම ඔබට හඬගසන්නෙමි. ඔබ මට පිළිතුරු දෙන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ විපත්ති දවසේදී ඔබට යාච්ඤා කරන්නෙමි; මක්නිසාද ඔබ මට උත්තරදෙනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
විපත් කාලයේ දී මම ඔබට හඬගසන්නෙමි. ඔබ මට පිළිතුරු දෙන සේක.