Psalms 87:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කෝරාගේ පුත්‍රයන්ගේ කාව්‍යමය ගීතයකි. ශුද්ධ කන්ද මත සමිඳාණෝ සිය නගරය ගොඩනැඟුව සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
කෝරාගේ පුත්‍රයන්ගේ කාව්‍ය ගීතයකි. උන්වහන්සේගේ [නුවර] අත්තිවාරම ශුද්ධ කඳුවලය.
Sinhala SNRV (New Revised Version 2018)
ශුද්ධ කන්ද මත සමිඳාණෝ සිය නගරය ගොඩනැඟුව සේක.