Psalms 87:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
‘අපේ සියලු ආසිරිවල උල්පත සියොන් ය’යි කියමින්, ඔව්හු ගී ගයමින් නටන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ගී කියන්නෝද නටන්නෝද: මාගේ උල්පත් සියල්ල ඔබ තුළෙහියයි කියන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
‘අපේ සියලු ආසිරිවල උල්පත සියොන් ය’යි කියමින්, ඔව්හු ගී ගයමින් නටන්නෝ ය.