Psalms 88:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කෝරාගේ පුත්‍රයන්ගේ කාව්‍යමය ගීතයකි. නිජ බිම හේමාන් යන තැනැත්තාගේ ගීතයකි. මාගේ දෙවි සමිඳුනි, මාගේ ගැළවුම්කාරයාණෙනි, දිවා කාලයේ මම ඔබට යදිමි; රෑ කාලයේ මම ඔබට හඬගසමි.
Sinhala Bile - Revised Old Version (SROV)
නායක වාද්‍යකරුටයි; කෝරාගේ පුත්‍රයන්ගේ කාව්‍ය ගීතයකි; මහලත් ලෙයනොත් නම් තූර්යයට එස්රාහිය හේමාන් විසින් ලියූ අනුශාසනාවකි. මාගේ ගැළවීමේ දෙවිවූ ස්වාමිනි, රෑ දාවල් දෙක්හි ඔබ ඉදිරියේ මොර ගසා සිටියෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ දෙවි සමිඳාණන් වහන්ස, මාගේ ගැළවුම්කාරයාණෙනි, දිවා කාලයේ මම ඔබට යදිමි; රෑ කාලයේ මම ඔබට හඬගසමි.