Psalms 88:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගංවතුරක් මෙන් ඒවා දවස පුරා මා වටලා සිටින්නේ ය. හාත්පසින් ඒවා ළං වී මා වසා ගන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒවා දවස මුළුල්ලේම ජලය මෙන් මා වටකර ආයේය; එකට රැස්ව මා වටකෙළේය.
Sinhala SNRV (New Revised Version 2018)
ගංවතුරක් මෙන් ඒවා දවස පුරා මා වටලා සිටින්නේ ය. හාත්පසින් ඒවා ළං වී මා වසා ගන්නේ ය.