Psalms 88:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මරණාසන්න කෙනෙකු මෙන් මම ගණන්ගනු ලැබුවෙමි. මම දුබලයෙකු මෙන් වී ඇත්තෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
වළට බසින්නන් සමඟ ගණන්ගනු ලබමි, පිහිටක් නැති කෙනෙකු මෙන් වෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මරණාසන්න කෙනෙකු මෙන් මම ගණන්ගනු ලැබුවෙමි. මම දුබලයෙකු මෙන් වී ඇත්තෙමි.