Psalms 89:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එස්රාහි උපන් ඒතාන් නමැත්තාගේ කාව්‍යයකි. සමිඳුනි, ඔබේ තිර පෙම ගැන මම සදහට ම ගයන්නෙමි. ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවසන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
එස්රාහිය ඒතාන්ගේ අනුශාසනාවකි. ස්වාමීන් ගේ කරුණාවන් ගැන සදාකල් ගීතිකාකරන්නෙමි, මාගේ කටින් ඔබගේ විශ්වාසකම සියලු පරම්පරාවලට දන්වන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්ස, ඔබේ තිර පෙම ගැන මම සදහට ම ගයන්නෙමි. ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවසන්නෙමි.