Psalms 89:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අහස් තලය ඔබේ ය, මිහි තලය ද ඔබේ ය, පොළොවත්, එහි ඇති සියල්ලත් ඔබ මැවූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වර්ගයෝ ඔබගේය, පොළොවත් ඔබගේය. ලෝකයද එහි පූර්ණකමද ඔබ පිහිටෙවුසේක.
Sinhala SNRV (New Revised Version 2018)
අහස් තලය ඔබේ ය, මිහි තලය ද ඔබේ ය, පොළොවත්, එහි ඇති සියල්ලත් ඔබ මැවූ සේක.