Psalms 89:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ බාහුව ප්‍රබල ය; ඔබේ අත බලවත් ය. ඔබේ දකුණත ජයෙන් ඔසවා ඇත්තේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබට බලවත් බාහුවක් ඇත්තේය ඔබගේ අත ශක්තිමත්ය, දකුණත උසස්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ බාහුව ප්‍රබල ය; ඔබේ අත බලවත් ය. ඔබේ දකුණත ජයෙන් ඔසවා ඇත්තේ ය.