Psalms 89:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කිසි ම සතුරෙක් ඔහුට විරුද්ධ ව නැඟිට ජය ගන්නේ නැත; කිසි ම දුදනෙක් ඔහු පරාජය කරන්නේ නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
සතුරා ඔහුට පීඩා නොකරන්නේය; දුෂ්ටකමේ පුත්‍රයා ඔහුට හිංසා නොකරන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
කිසි ම සතුරෙක් ඔහුට විරුද්ධ ව නැඟිට ජය ගන්නේ නැත; කිසි ම දුදනෙක් ඔහු පරාජය කරන්නේ නැත.