Psalms 89:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ මෙසේ වදාළ සේක: “මා තෝරාගත් තැනැත්තා සමඟ මම ගිවිසුමක් කෙළෙමි; මාගේ සේවක දාවිත්ට මම මෙසේ දිවුළෙමි:
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ වංශය සදාකල් ස්ථිර කරන්නෙමි, ඔබේ සිංහාසනය සියලු පරම්පරා වලට පිහිටුවන්නෙමියි කියා
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ මෙසේ වදාළ සේක: “මා තෝරාගත් තැනැත්තා සමඟ මම ගිවිසුමක් කෙළෙමි; මාගේ සේවක දාවිත්ට මම මෙසේ දිවුළෙමි: