Psalms 89:31 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු මාගේ නියෝග නොසලකා හරින්නෝ නම්, මාගේ අණපණත් නොපිළිපදින්නෝ නම්,
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ පනත් කඩකොට, මාගේ ආඥාවන් රක්ෂා නොකෙරෙත් නම්,
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු මාගේ නියෝග නොසලකා හරින්නෝ නම්, මාගේ අණපනත් නොපිළිපදින්නෝ නම්,