Psalms 89:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
‘මම ඔබේ පෙළපත සදහට ම පිහිටුවන්නෙමි. පරපුරෙන් පරපුරට ඔබේ සිහසුන ගොඩනඟන්නෙමි.’ “
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ තෝරාගත් තැනැත්තා සමඟ ගිවිසුමක් කළෙමි, මාගේ මෙහෙකරුවූ දාවිත්ට දිවුරුම් දුනිමි.
Sinhala SNRV (New Revised Version 2018)
‘මම ඔබේ පෙළපත සදහට ම පිහිටුවන්නෙමි. පරපුරෙන් පරපුරට ඔබේ සිහසුන ගොඩනඟන්නෙමි.’ ”