Psalms 89:41 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මඟ යන එන සියල්ලෝ ඔහුගෙන් කොල්ල කන්නෝ ය; ඔහුගේ අසල්වැසියෝ ඔහුට සමච්චල් කරන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මග යන සියල්ලෝ ඔහුගෙන් කොල්ලකති. තම අසල්වාසීන්ට ඔහු නින්දා භූමියක්වී සිටී.
Sinhala SNRV (New Revised Version 2018)
මඟ යන එන සියල්ලෝ ඔහුගෙන් කොල්ල කන්නෝ ය; ඔහුගේ අසල්වැසියෝ ඔහුට සමච්චල් කරන්නෝ ය.