Psalms 89:42 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ ඔහුගේ එදිරිකරුවන්ට ජය අත්කර දුන් සේක; ඔබ ඔහුගේ සියලු සතුරන්ට ප්‍රීතිය ගෙන දුන් සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ඔහුගේ එදිරිකාරයන්ගේ දකුණත උසස්කළසේක; ඔහුගේ සියලු සතුරන් ප්‍රීතිකෙරෙවුසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ ඔහුගේ එදිරිකරුවන්ට ජය අත්කර දුන් සේක; ඔබ ඔහුගේ සියලු සතුරන්ට ප්‍රීතිය ගෙන දුන් සේක.