Psalms 89:43 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ උදහසින් ඔහුගේ කඩු මුවහත නමාදැමූ සේක; සටනේ දී ඔහුගේ කඩුව එසවීමට ඉඩ නොහැරිය සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේය, ඔබ ඔහුගේ කඩු මුවාත නැමූසේක, සටෙන්දී ඔහුට කෙළින් සිටින්ට නුදුන්සේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ උදහසින් ඔහුගේ කඩු මුවහත නමාදැමූ සේක; සටනේ දී ඔහුගේ කඩුව එසවීමට ඉඩ නොහැරිය සේක.