Psalms 89:44 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ ඔහුගේ ජයකොන්තය පැහැර ගත් සේක; ඔහුගේ සිහසුන බිම හෙළූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුගේ දීප්තිය ඔබ කෙළවරකළසේක, ඔහුගේ සිංහාසනය බිම හෙළූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ ඔහුගේ ජයකොන්තය පැහැර ගත් සේක; ඔහුගේ සිහසුන බිම හෙළූ සේක.