Psalms 9:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සියොන් ගිරෙහි වැඩ වසන සමිඳුන් හට ගී ගයන්න; මුළු ලොව හැම ජාතීන්ට සමිඳුන් කළ දෙය පවසන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
සියොන්හි වාසයකරන ස්වාමීන් ට ප්‍රශංසා ගී කියව්; සෙනඟ අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශකරව්.
Sinhala SNRV (New Revised Version 2018)
සියොන් ගිරෙහි වැඩ වසන සමිඳුන් හට ගී ගයන්න; මුළු ලොව හැම ජාතීන්ට සමිඳුන් කළ දෙය පවසන්න.