Psalms 9:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
විජාතීහු වළක් කපා එම වළෙහි වැටී සිටිති. එලෙස ම උගුලක් අටවා එම උගුලට අසු වී සිටිති.
Sinhala Bile - Revised Old Version (SROV)
ජාතීහු තමුන් හෑරූ වළේ කිඳාගොස් සිටිති. ඔවුන් රහසින් හෙළූ දැලට ඔවුන්ගේම පා අසුවී තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
විජාතීහු වළක් කපා එම වළෙහි වැටී සිටිති. එලෙස ම උගුලක් අටවා එම උගුලට අසු වී සිටිති.