Psalms 9:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජාතීන්ට තරවටු කොට, අදමිටුවන් විනාශ කොට, ඔවුන්ගේ නම සදහට ම මකා හරින සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ජාතීන්ට තරවටුකොට දුෂ්ටයන් විනාශකළසේක, සදාකාලේටම ඔවුන්ගේ නාමය මැකූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ජාතීන්ට තරවටු කොට, අදමිටුවන් විනාශ කොට, ඔවුන්ගේ නම සදහට ම මකා හරින සේක.