Psalms 90:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දේව භක්තික මෝසෙස්ගේ යාච්ඤාවකි. සමිඳුනි, පරපුරෙන් පරපුරට ඔබ වහන්සේ අපේ වාසස්ථානය වන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ගේ යාච්ඤාවකි. ස්වාමිනි, සියලු පරම්පරාවල ඔබ අපේ වාසස්ථානය වූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්ස, පරපුරෙන් පරපුරට ඔබ වහන්සේ අපේ වාසස්ථානය වන සේක.