Psalms 90:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අප පීඩා වින්ද සමය පමණට ද අප නපුරට ලක් වූ කාලය තරමට ද අපට සොම්නස් සමයක් දුන මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ අපට පීඩාකළ දවස් ගණන ලෙසද අප විසින් නපුර දුටු අවුරුදු ගණන ලෙසද අප සන්තෝෂකළ මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
අප පීඩා වින්ද සමය පමණට ද අප නපුරට ලක් වූ කාලය තරමට ද අපට සොම්නස් සමයක් දුන මැනව.