Psalms 90:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ ඇස් ඉදිරියෙහි වසර දහසක් ගෙවී ගිය ඊයේ දවස වැනි ය, රැයේ එක යාමයක් වැනි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔබ ඉදිරියෙහි අවුරුදු දහයක් පසුවූ ඊයේ දවසටත් රෑ යාමයකටත් සමානය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ ඇස් ඉදිරියෙහි වසර දහසක් ගෙවී ගිය ඊයේ දවස වැනි ය, රැයේ එක යාමයක් වැනි ය.