Psalms 90:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
උදේ ඒවා සරුසාර ලෙස වැඩෙන්නේ ය, සවස් කල පර වී වියළී යන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
උදයේ ඒවා සශ්‍රීකවෙමින් වැඩෙයි; සවස කපනු ලැබ වියළීයයි.
Sinhala SNRV (New Revised Version 2018)
උදේ ඒවා සරුසාර ලෙස වැඩෙන්නේ ය, සවස් කල පර වී වියළී යන්නේ ය.