Psalms 90:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අප අයුතුකම් ඔබට පෙනෙන්නේ ය. අපේ රහස් පව් ඔබේ මුහුණේ එළියට ලක් වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ අපේ අයුතුකම් ඔබ ඉදිරියෙහිද අපේ රහස් පව් ඔබගේ මුහුණේ එළියෙහිද තැබූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
අප අයුතුකම් ඔබට පෙනෙන්නේ ය. අපේ රහස් පව් ඔබේ මුහුණේ එළියට ලක් වන්නේ ය.