Psalms 90:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අප දිවි පෙවෙත ඔබේ උදහස මැද ගෙවී යන්නේ ය; අප ආයු සුසුමක් සේ කෙළවර වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද අපේ සියලු දවස් ඔබගේ උදහසින් ගෙවීයයි. අපේ අවුරුදු කථාවක් මෙන් කෙළවරකරමුව.
Sinhala SNRV (New Revised Version 2018)
අප දිවි පෙවෙත ඔබේ උදහස මැද ගෙවී යන්නේ ය; අප ආයු සුසුමක් සේ කෙළවර වන්නේ ය.