Psalms 91:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
රෑ කාලයේ ඇති වන බියට වත්, දවාලේ ඊ පහරින් වන උවදුරට වත් ඔබ බිය නොවන්නෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
රාත්‍රියේ භීතියටවත්, දවාලේ විදින ඊගසටවත්,
Sinhala SNRV (New Revised Version 2018)
රෑ කාලයේ ඇති වන බියට වත්, දවාලේ ඊ පහරින් වන උවදුරට වත් ඔබ බිය නොවන්නෙහි ය.