Psalms 91:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අඳුරේ සැරිසරන වසංගතයට වත්, මද්දහනේ වනසාලන පීඩාවට වත්, ඔබ බිය නොවන්නෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අඳුරේ යන වසංගතයටවත්, ඉරමුදුන් වේලේ පාළුකරන විනාශයටවත් ඔබ භය නොවන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
අඳුරේ සැරිසරන වසංගතයට වත්, මද්දහනේ වනසාලන පීඩාවට වත්, ඔබ බිය නොවන්නෙහි ය.