Psalms 92:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සබත් දින ගායනය සඳහා ය. සමිඳුනි, ඔබට තුති පිදීම හොබනේ ය; මහෝත්තමයාණෙනි, ඔබේ නාමය වර්ණනා කිරීම යහපත් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සබත් දිනට කාව්‍ය ගීතයකි. ස්වාමීන් ට ස්තුතිකිරීමත්, මහෝත්තමයාණෙනි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කීමත් යහපත.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්ස, ඔබට තුති පිදීම හොබනේ ය; මහෝත්තමයාණෙනි, ඔබේ නාමය වර්ණනා කිරීම යහපත් ය.