Psalms 94:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ලෝකයේ විනිසකරුවාණෙනි, නැඟිටිනු මැනව; අහංකාර අය හට නියම විපාකය දුන මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
පොළොවේ විනිශ්චයකාරයාණෙනි, නැගුටුණ මැනව. උඩඟුවූවන්ට ප්‍රතිඵල දුන මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
ලෝකයේ විනිසකරුවාණෙනි, නැඟිටිනු මැනව; අහංකාර අය හට නියම විපාකය දුන මැනව.