Psalms 95:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එන්න, සමිඳුන් හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු; අප මිදූ පර්වතයාණන් හට සාදු හඬ නඟා තුති ගී ගයමු.
Sinhala Bile - Revised Old Version (SROV)
එව්, ස්වාමීන් ට ගායනා කරමු. අපේ ගැළවීමේ පර්වතයට ප්‍රීති ඝෝෂා පවත්වමු.
Sinhala SNRV (New Revised Version 2018)
එන්න, සමිඳාණන් වහන්සේ හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු; අප මිදූ පර්වතයාණන් හට පැසසුම් හඬ නගමු.