Psalms 95:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තුති ගී ගයා එතුමන් අබිමුවට ගමන් කරමු; එතුමන් හට ජය මංගල ගී ගයමු.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්තුතිදෙමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙමු. ගීතිකාවලින් උන්වහන්සේට ප්‍රීතිනාද පවත්වමු.
Sinhala SNRV (New Revised Version 2018)
තුති ගී ගයා එතුමාණෝ අබිමුවට ගමන් කරමු; එතුමාණෝ හට ජය මංගල ගී ගයමු.