Psalms 95:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මිහිතල ගැඹුරු තැන් එතුමන් අතෙහි ය; කඳු ශිඛර එතුමන්ගේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පොළොවේ ගැඹුරු තැන් උන්වහන්සේගේ අතෙහිය; කඳු ශිඛරද උන්වහන්සේගේය.
Sinhala SNRV (New Revised Version 2018)
මිහිතල ගැඹුරු තැන් එතුමාණෝ අතෙහි ය; කඳු ශිඛර එතුමාණන්ගේ ය.