Psalms 95:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එන්න, හිස නමා එතුමන් හට නමස්කාර කරමු; අප මැවූ සමිඳුන් අබිමුව දණින් වැටෙමු.
Sinhala Bile - Revised Old Version (SROV)
එව්, නමස්කාරකරමින් වැඳවැටෙමු; අපේ මැවුම්කාර ස්වාමින් ඉදිරියේ දණගසමු.
Sinhala SNRV (New Revised Version 2018)
එන්න, හිස නමා එතුමාණෝ හට නමස්කාර කරමු; අප මැවූ සමිඳුන් අබිමුව දණින් වැටෙමු.