Psalms 96:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සකල ජනයෙනි, සමිඳුන් පසසන්න; ගෞරවය ද බලය ද සමිඳුන් හට පිරිනමන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍ය වර්ගයෙනි, ස්වාමීන් ට දෙව්, මහිමයත් බලයත් ස්වාමීන් ට දෙව්.
Sinhala SNRV (New Revised Version 2018)
සකල ජනයෙනි, සමිඳුන් පසසන්න; ගෞරවය ද බලය ද සමිඳුන් හට පිරිනමන්න.