Psalms 96:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳුන් නමට හිමි ගෞරවය එතුමන් හට පිරිනමන්න; පඬුරක් රැගෙන එතුමන් ඉදිරියට එන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන් ගේ නාමයට දිය යුතු මහිමය දෙව්. පූජාවක් රැගෙන උන්වහන්සේගේ මණ්ඩපවලට ඇතුල්වව්.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳුන් නමට හිමි ගෞරවය එතුමාණෝ හට පිරිනමන්න; පඬුරක් රැගෙන එතුමාණෝ ඉදිරියට එන්න.