Psalms 97:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දැහැමියන් මත එළිය බබළයි; යහපත් අය මත සතුට දිළිසෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ධර්මිෂ්ඨයන්ට එළියත් අවංක සිත් ඇත්තන්ට ප්‍රීතියත් වපුරනලද්දේය.
Sinhala SNRV (New Revised Version 2018)
දැහැමියන් මත එළිය බබළයි; යහපත් අය මත සතුට දිළිසෙයි.