Psalms 98:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න; ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
පොළොවේ සියල්ලෙනි, ස්වාමීන් ට ප්‍රීති නාද පවත්වව්. ශබ්දනගා ප්‍රීතියෙන් ගී කියව්, එසේය ප්‍රශංසා ගී කියව්.
Sinhala SNRV (New Revised Version 2018)
එම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න; ප්‍රීති ගී ගයමින් එතුමාණෝ පසසන්න.